බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඕමාන් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් පොලී, ලාභාංශ සහ නැව් සේවා මත ලාභ යන ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි.
