බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඕමාන් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් පොලී, ලාභාංශ සහ නැව් සේවා මත ලාභ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි.
Related Articles
ඉතියෝපියානු ගුවන් යානයක් 157 දෙනෙකු සමඟ කඩා වැටේ
Posted on Author admin
ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගමන් ගනිමින් සිටියදී හදිසියේ කඩා වැටී තිබෙනවා. අඩිස් අබාබා අගනුවරින් නික්මුණු බෝයිං 737 වර්ගයේ මෙම යානයේ මගීන් 149 දෙනෙකු… Read More
ජනපති ධුර කාලය ගැන, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යයි
Posted on Author admin
නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා විපක්ෂ නායක කාර්යාලයේදී අද (10) යළි පැවැත්වෙනවා. මීට පෙර සාකච්ඡා දෙකක් පැවති අතර, පසුගිය 21 වනදා… Read More
රිෂාඩ් බදියුදීන්ගෙන් අනතුරු ඇඟවීමක්
Posted on Author admin
ජනවරම තේරුම් නොගෙන පසුගිය ආණුඩුව සිදු කළ වැරදි නැවත සිදු කළහොත් ජනතාව රටේ නායකයින් දෙපළට පාඩමක් උගන්වනු ඇති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ඔහු අද පෙරවරුවේ මේ බව සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ… Read More