Sports

ශ්‍රී ලංකාව සමග තරගයේදී අසභ්‍ය වචන කියූ ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ..

News 1st – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට දඩ නියම කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල රීති උල්ලංඝණය වන ලෙස කටයුතු කිරීම හේතුවෙනි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, ජාත්‍යන්තර තරගයකදී අසභ්‍ය වචන භාවිත කිරීමේ වරද ඔහු සිදු […]

The post ශ්‍රී ලංකාව සමග තරගයේදී අසභ්‍ය වචන කියූ ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.