Sports

ශ්‍රී ලංකාව වසර 09කට පසු සිය මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එක්දින ජයක් වාර්තා කරයි..

COLOMBO (News 1st): ඉන්දියාව සමග පැවති 03වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 03ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර09කට පසු සිය මව්බිමේදී ඉන්දියාවට එරෙහිව ලබාගත් පළමු ජයග්‍රහණය වීම ද විශේෂත්වයකි. තරගාවලියේ පළමු තරග 02ම ඉන්දියාව ජයගෙන තිබීම හේතුවෙන් තරග 2ට 1ක් ලෙස එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට හිමිවිය. කොළඹ, ආර්. ප්‍රේමදාස […]

The post ශ්‍රී ලංකාව වසර 09කට පසු සිය මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එක්දින ජයක් වාර්තා කරයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.