Gossips

ශ්‍රී ලංකාව ලකුණු 276ක් පිටුපසින්

නවසීලන්ත කණ්ඩායම සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද නිමාවට පත්වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම, නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 276ක් පිටුපසින් පසුවුණා.
මේ වන විටත් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු 3ක් දැවී ගොස් ඇත්තේ ලකුණු 20 කටයි.
ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 282 ක් ලබා ගත් අතර, නවසීලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 578ක් රැස් කළා.