Gossips

ශ්‍රී ලංකාව මුහුණදී ඇති උපද්‍රව 7 ක් ගැන මන්ත්‍රී විමල් කියයි

ශ්‍රී ලංකාව වර්තමානයේ ප්‍රධාන උපද්‍රවයන් 7 කට මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති සම්මන්ත්‍රණයකදීයි.