Sports

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද සාග් ක්‍රීඩා උළෙලේ තරග බිමට පිවිසෙති

COLOMBO ( News 1st ) – නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දිනයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් තරග බිමට පිවිසෙති. බැඩ්මින්ටන් තරග ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරග බිමට පිවිසෙන අතර පාපන්දු තරග නියෝජනය කරමින් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද මාලදිවයින සමගින් තරග වැදීමට නියමිත ය. […]

The post ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද සාග් ක්‍රීඩා උළෙලේ තරග බිමට පිවිසෙති appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.