Sports

ශ්‍රී ලංකාව දැවැන්ත ඉලක්කයක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (14)බැංගලූරුහීදී තුන්වන දිනටත් පැවැත්වෙයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම රැස් කළ ලකුණු 252ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 109කට දැවී ගියේ ය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43ක් රැස් කළ අතර පිතිකරුවන් 9 දෙනෙකුටම ලකුණු 10 සීමාව […]

The post ශ්‍රී ලංකාව දැවැන්ත ඉලක්කයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.