ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර රන් හුවමාරු මධ්‍යස්ථානයක් සහ මැණික් හා ස්වර්ණාභරණ කේන්ද්‍රයක් ස්ථාපිත කිරීම සඳහා චීනයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 30ක ආයෝජනයක් සිදුකිරීමට චීනයේ රාජ්‍ය ව්‍යවසායකයෙකු සූදානම් බවයි.
