ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර රන් හුවමාරු මධ්‍යස්ථානයක් සහ මැණික් හා ස්වර්ණාභරණ කේන්ද්‍රයක් ස්ථාපිත කිරීම සඳහා චීනයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 30ක ආයෝජනයක් සිදුකිරීමට චීනයේ රාජ්‍ය ව්‍යවසායකයෙකු සූදානම් බවයි.
Related Articles
අගමැති ධුරය, මහින්ද භාර ගත යුතු බව වාසු කියයි
Posted on Author admin
ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන්නේ නම්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එය භාර ගත යුතු බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර… Read More
ආණ්ඩුවේ වැරදි මුදල් භාවිතයෙන් රටට බලපෑම් – හිටපු ජනපති
Posted on Author admin
දේශපාලනය සඳහා ආණ්ඩුවේ මුදල් භාවිත කිරීමේ ආනිශංසවලට රට මුහුණදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ඉන්ධන මිල ඉහළ දැමීම සහ ආර්ථික අවපාලනය යන මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු… Read More
ගුවන් තොටුපල වර්ජනය අවසන්
Posted on Author admin
රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා ගුවන් තොටුපල සේවකයින් ආරම්භ කළ වර්ජනය අද පස්වරුවේ තාවකාලිකව අවසන් කෙරුණා. ඒ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, මුදල් හා ජනමාධ්‍ය… Read More