Sports

ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතකින් T20 ලෝක කුසලානය අවසන් කරයි

COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක් හිමිවිය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සහභාගි වූ අවසන් තරගය වේ. සුපිරි 12 දෙනොගේ වටයේ තරග 5න් තරග 2ක් ශ්‍රී ලංකාව ජයගත් අතර තරග 03ක් පරාජය වීම […]

The post ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතකින් T20 ලෝක කුසලානය අවසන් කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.