Sports

ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන මානයට..: බංග්ලාදේශයට ලකුණු 437ක ඉලක්කයක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද සිව්වැනි දිනටත් පැවැත්විය. ලකුණු 437ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම අද තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 177කි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 493ක් රැස් […]

The post ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන මානයට..: බංග්ලාදේශයට ලකුණු 437ක ඉලක්කයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.