Sports

ශ්‍රී ලංකාව ජයග්‍රහණය අබියස…

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි ලකුණු 348 ක ජයග්‍රාහී හඹා යන කොදෙව් කණ්ඩායම මේ වනවිට සිය දෙවැනි ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 52 ක් රැස්කරගෙන සිටී. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පහර […]

The post ශ්‍රී ලංකාව ජයග්‍රහණය අබියස… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.