Gossips

ශ්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් අභියස

සංචාරක දකුණු අප්‍රිකානු පිළ සමඟ පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි.
ඊයේ (22) දිනය නිමාවට පත්වනවිට දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිම සඳහා කඩුලු 05 ක් දැවී ලකුණු 139 ක් රැස් කරගෙන සිටියා.
ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 351 ක් පිටුපසින් සිටින අතර, දකුනු අප්‍රිකාවට ඒ සඳහා කඩුලු 05 ක් ද ඉතිරිව තිබෙනවා.
මෙම තරඟය ජයග්‍රහණය කළහොත් දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනවා.
එසේ වුවහොත් ශ්‍රී ලංකා, දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ලබන්නේ වසර 12කට පසුව වීම විශේෂත්වයක්.
තරඟයේ තුන්වන දිනය වූ ඊයේ (22) දිනයේ විශේෂ අවස්ථා පහතින්.