Gossips ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය කරන බව අගමැති කියයි Posted on August 17, 2018 Author admin Comments Off on ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය කරන බව අගමැති කියයි ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මොණරාගල – කොටියාගල – දෙව්පුදගම ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.