ශ්‍රී ලංකාව, ඇමරිකාව සමග ඇතිකරගෙන ඇති ගිවිසුමක් සම්බන්ධයෙන් ජාතික සමතා බලවේගය කොළඹ පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් පළ කළා.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයද ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
Related Articles
ඉම්රාන් ඛාන්, හිටපු අගමැති සහ දියණිය, රටින් පිටවීම වළකයි
Posted on Author admin
දූෂණ චෝදනා මත සිර දඬුවම් නියම වූ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ට හෝ ඔහුගේ දියණිය මාරියම්ට පාකිස්තානයෙන් නික්මීමට ඉඩ නොදෙන බව නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. ඒ සඳහා පාකිස්තාන ආගමන, විගමන… Read More
අඩි 100 විරෝධතාකරුවන් හම්බන්තොට උද්ඝෝෂණයක
Posted on Author admin
හම්බන්තොට අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී දේපල අහිමි වී වන්දි නොලැබුණු පිරිසක් මේ වනවිට හම්බන්තොට පරිපාලන ගොඩනැගිල්ල තුළට ඇතුලූවී මේ වනවිට විරෝධතාවක නිරත වනවා. අද දිනයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන… Read More
බේරුවල මත්කුඩු සිද්ධිය නිසා පුද්ගලයෙක් CIDයට
Posted on Author admin
බේරුවලදී පොලිස් භාරයට ගැණුනු මෙරට දෙවැනි විශාලතම මත්කුඩු තොගයට තමාගේ සම්බන්ධයක් ඇතිබවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් ඇති බවට පුද්ගලයෙක් අද අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට… Read More