Sports

ශ්‍රී ලංකාව අද ක්‍රිකට් ලෝක කුසලාන තරග බිමට

News 1st – මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වේ. ඒ, නවසීලන්තයට එරෙහිව එංගලන්තයේ කාඩීෆ් පිටියේදී. මෙම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිතයි.

The post ශ්‍රී ලංකාව අද ක්‍රිකට් ලෝක කුසලාන තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.