Sports

ශ්‍රී ලංකාවේ Semi Final සිහිනය බොඳ වෙයි..

COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය එංගලන්තය ලකුණු 26 කින් ජය ගත්තේය. සාජාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163කි. ආරම්භක පිතිකරු ජෝස් බට්ලර් සමග එක් වූ නායක ඔයින් මෝගන් සිව්වැනි කඩුල්ලට ලකුණු 112 ක […]

The post ශ්‍රී ලංකාවේ Semi Final සිහිනය බොඳ වෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.