Gossips

ශ්‍රී ලංකාවේ සශ්‍රීරීකත්වය ඉහළට

ශ්‍රී ලංකාවේ සශ්‍රීකත්ව දර්ශකය පසුගිය 2017 වසරේදී වර්ධනය වී ඇති බව මහබැංකුව පවසනවා.
2017 වසරේදී එය දශම 771ක් ලෙස සටහන් වී ඇති අතර 2016 වසරේදී දැක්වුණේ දශම 661ක් ලෙසයි.
ආර්ථික සහ ව්‍යාපාර පරිසරය මෙන්ම සමාජ, ආර්ථික, යටිතල පහසුකම් වැඩි දියුණු වීම මෙලෙස සශ්‍රීකත්ව දර්ශකය ඉහළ යාමට හේතු වී ඇති බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.