Sports

ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට ඔලිම්පික් තරග බිමට..

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට(02) ඔලිම්පික් තරග බිමට පිවිසීමට නියමිතය. ඒ, අශ්වාරෝහක තරග ඉසව්ව සඳහායි. ඇය සහභාගී වන තරගය මෙරට වේලාවින් හෙට සවස 3.30 ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

The post ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට ඔලිම්පික් තරග බිමට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.