Gossips

ශ්‍රී ලංකාවේ ජගත් සංවිධාන නේවාසික නියෝජිතවරිය මියයයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය වූ ඌනා මැකෝලි වයස 54 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
54 හැවිරිදි ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිවාඩු ලබා සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි ජගත් සංවිධානය නිවේදනය කළේ.
වසර 6 ක් ශ්‍රී ලංකාවේ සේවය කළ ඇය, ජගත් සංවිධානයේ මෙරට ප්‍රථම නේවාසික නියෝජිතවරියයි.