Sports

ශ්‍රී ලංකාවෙන් ශක්තිමත් ඉනිමක්: කොදෙව්වන් අසීරු අඩියක..

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) දෙවැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විය . සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (22) දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 113කි. තරගයේ කාසියේ වාසිය හිමි […]

The post ශ්‍රී ලංකාවෙන් ශක්තිමත් ඉනිමක්: කොදෙව්වන් අසීරු අඩියක.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.