ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 5 ක අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සභාගත කළා.
එම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව අනුමත වී ඇති බවටයි වාර්තා වන්නේ.
Related Articles
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මතයි – තොණ්ඩමන් පක්ෂ වෙයි – නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වළකී
Posted on Author admin
2019 අයවැය දෙවන වර කියවීම අද වැඩි ඡන්ද 43 කින් සම්මත වුණා. එහිදි පක්ෂව ඡන්ද 119 ක් ලැබුනු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 76 ක් පමණයි. ආණ්ඩුව සමග එක්ව දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්රසයද අයවැයට පක්ෂව ඡන්දය… Read More
කුලියාපිටියේ මත්කුඩු වැටලීමකදී පොලිසියෙන් වෙඩි
Posted on Author admin
කුලියාපිටිය – මීගහකොටුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (11) රාත්‍රියේ සිදුකළ… Read More
අනුරාධපුර මහ රෝහලේ සේප්පුවෙන් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරාගනී
Posted on Author admin
අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේ්ප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කිසියම්… Read More