Gossips ශ්‍රී ලංකාවට සම්බන්ධ රටවල් 5 ක් ගෙනා ජිනීවා යෝජනාව ඡන්දයකින් තොරව සම්මතයි Posted on March 21, 2019 Author admin Comments Off on ශ්‍රී ලංකාවට සම්බන්ධ රටවල් 5 ක් ගෙනා ජිනීවා යෝජනාව ඡන්දයකින් තොරව සම්මතයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 5 ක අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සභාගත කළා.එම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව අනුමත වී ඇති බවටයි වාර්තා වන්නේ.