ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 262 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 49 යි පන්දු 3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 261 ක් පමණයි.
පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු 4 ක් බිඳහෙලුවා.
ධනංජය ද සිල්වා කඩුලු 2 යි.
