Sports

ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ජයග්‍රාහී ඉලක්කයක්

News 1st – ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ඉලක්කයක් හිමිව තිබේ. ඇඩිලේඩ්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ විසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේය. තරගය සිරස TV ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

The post ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ජයග්‍රාහී ඉලක්කයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.