ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවට යොවුන් ඔලිම්පික් පදක්කමක් හිමිව තිබෙනවා.
ඒ පාරමී වසන්ති මාරිස්ටෙලාට 2000m බාධක දිවීම ලෝකඩ පදක්කම දිනාගනිමින්.
Related Articles
ඉන්දියාවේ ප්‍රථම අලි රෝහල විවෘත වෙයි
Posted on Author admin
තුවාල ලබන සහ විවිධ රෝගාබාධවලට ලක්වන අලින්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රථම අලි රෝහල ඉන්දියාවේ අග්‍රා පුරවරයේ චුර්මුරා ගම්මානයේ ඊයේ විවෘත කෙරුණා. ඩිජිටල් එක්ස් කිරණ යන්ත්‍ර, දන්ත එක්ස් කිරණ යන්ත්‍ර,… Read More
පෑලියගොඩින් කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම අද සිට තාවකාලිකව අත්හිටුවයි
Posted on Author admin
නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා පෑලියගොඩ වටරවුම අසලින් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා භාවිත කරන පිවිසුම් මාර්ගය අද (04) සිට ලබන 20 වනදා දක්වා තාවකාලිකව වසා දැමෙනවා. පොලිස් මාධ්‍ය… Read More
මරණයකින් කෙළවරවූ සරදම
Posted on Author admin
විනෝදය පිණිස සිදුකරන ක්‍රියාකාරකම් ඛේදාන්තයකින් අවසන් වූ අවස්ථා අප සමාජයෙන් විටින් විට අසන්නට ලැබෙනවා. එවන් ආකාරයේ සිදුවීමක් පිළිබඳ තොරතුරු වලස්මුල්ල – කෝන්ගහවත්ත ප්‍ර දේශයෙන් අපට වාර්තා… Read More