Gossips

ශ්‍රී ලංකාවට යොවුන් ඔලිම්පික් පදක්කමක්

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවට යොවුන් ඔලිම්පික් පදක්කමක් හිමිව තිබෙනවා.
ඒ පාරමී වසන්ති මාරිස්ටෙලාට 2000m බාධක දිවීම ලෝකඩ පදක්කම දිනාගනිමින්.