ගෘහසේවිකාවන් ලෙස මැදපෙරදිග රටවලට යන මෙරට කාන්තාවන් බහුතරයකට සිදුවන දුක්ගැහැට අප හෙළි කලේ වරක් දෙවරක් නොවේ.
අද සී.අයි.ඒ අනාවරණය ද වසර ගණනක් මෙරටට විදෙස් විනිමය ගෙන ඒමට සෞදි අරාබියේ දුක්විද මෙරටට පැමිණීමට නොහැකිව සෝ සුසුම් හෙළනා කාන්තාවන් පිරිසක් පිළිබදවයි.
හිරු සී.අයි.ඒ දුරකථන අංකයට සෞදි අරාබියේ සිට වට්ස් ඇප් හරහා සම්බන්ධ වු කාන්තාවක් මෙලෙස පණිවුඩයක් තබා තිබුනා.