ශ්‍රී ලංකාවට ධූලි කුණාටුවක බලපෑම් කිසිසේත් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි අධ්යක්ෂ අතුල කරුණානායක මේ බව කියා සිටියා.
පසුගිය දා උතුරු ඉන්දියාවට බලපෑ ධූලි කුණාටුවෙන් 125 දෙනෙකු මිය ගියා.
Related Articles
කිම් ජොං අන්, ට්‍රම්ප් මුණගැසීමට සැරසේ
Posted on Author admin
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් තීරණය කිරීම තුළින් ඇමරිකාව ඔවුන් හුදෙකලා කිරීමට ගනු ලැබූ තීරණයේ සාර්ථකත්වය පිළිඹිබු වන බව ඇමරිකානු උප ජනාධිපති මයික්… Read More
දිවයින පුරා සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි
Posted on Author admin
දිවයින පුරා සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව සහ කුරුණෑගල… Read More
ඇමරිකාව සමඟ තවත් සාකච්ඡාවක්
Posted on Author admin
ඇමරිකා එක්සත් ජනපදය සමඟ තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පවත්වන බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළා. සෞදි අරාබිය සහ පාකිස්තානයේ මැදිහත්වීමෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදියි…. Read More