Gossips

ශ්‍රී ලංකාවට, දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ අනුශූරතාව

කොළඹ – සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකාව රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 19ක් සමඟ පදක්කම් 41ක් ලබා ගනිමින් අනුශූරයින් වීමට සමත් වුණා.
තරගාවලියේ ශූරයින් බවට පත්වූයේ රන් පදක්කම් 20ක් සමඟ පදක්කම් 50ක් දිනූ ඉන්දියාවයි.