කොළඹ – සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකාව රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 19ක් සමඟ පදක්කම් 41ක් ලබා ගනිමින් අනුශූරයින් වීමට සමත් වුණා.
තරගාවලියේ ශූරයින් බවට පත්වූයේ රන් පදක්කම් 20ක් සමඟ පදක්කම් 50ක් දිනූ ඉන්දියාවයි.
Related Articles
උස්සන්ගොඩ වෙරළේ සිටි පෙම්වතුන් දෙදෙනෙකුට තිදෙනෙක් කළ අපරාධය
Posted on Author admin
හුංගම – උස්සන්ගොඩ ජාතික උද්‍යානය නැරඹීමට ගිය පෙම් යුවළකට පහරදී ඔවුන්ගේ රන් ආභරණ සහ දුරකථන කොල්ල කා පලා ගොස් ඇති බවට හුංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය පවසනවා. උස්සන්ගොඩ ජාතික උද්‍යානය… Read More
අලුත්ගම – රන්තොටවිල මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
අලූත්ගම – රන්තොටවිල මාර්ගයේ සමෘද්ධි බැංකුව අසල අද උදෑසන සිදුවූ අනතුරකින් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ පුද්ගලික බස් රථයක පාපැදිකරු ගැටීමෙන් මෙම… Read More
යුරෝපා සංගමය ඇමරිකාව සමඟ ගැටේ
Posted on Author admin
ඇමරිකාවට එරෙහිව නව තීරු බදු පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ ඉහල පෙලේ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ හෙට සිට මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇති බවයි. යුරෝපයෙන්… Read More