Gossips

ශ්‍රී ලංකාවට තවත් බලාපොරොත්තුවක්

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 සහය දිවීමේ මූලික වටයේ තරගයට ඊයේ සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබාගත්තා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් කිරීම සඳහා වැය කළ කාලය විනාඩි 3 යි තත්පර 06 යි දශම 66 ක් පමණයි.
මේ වනවිට පදක්කම් සටහනේ චීනය පළමු ස්ථානයේ පසුවන අතර, ජපානය එහි දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.