Gossips

ශ්‍රී ලංකාවට තවත් ජයක්

ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේ පළමු තරගයට සහභාගි වු ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජයගැනීමට අද සමත් වුණා.
ඒ ලකුණු 74 ට 61ක් ලෙසින්.
ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ප්‍රබල මැලේසියානු කණ්ඩායම සමග හෙට පැවැත්වීමට නියමිතයි.