Gossips

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී අද උදෑසන ආරම්භ වුණා.
එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පලමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව දිවා භෝජනය සඳහා තරඟය නතර කරන විට ශ්‍රී ලංකා පිල කිසිවෙකු නොදැවී ලකුණු 93 ක් රැස්කර ගෙන සිටියා.
ධනුෂ්ක ගුණතිලක නොදැවී 44 යි. දිමුත් කරුණාරත්න නොදැවී 42 යි.