Politics Sri Lanka

ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහිදී පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරග දෙකකින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටී.

බංග්ලාදේශය – ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 193 යි
ශ්‍රී ලංකාව – ඕවර 16.4 කදී කඩුලු 4 ක් දැවී 194 යි