Sports

ශ්‍රී ලංකාවට එරෙහි 20/20 සටනේදී රෝහිත් ෂර්මාට විවේකයක්

COLOMBO ( News 1st ) – ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය නම් කර තිබේ. ආරම්භක පිතිකරු මෙන්ම නිත්‍ය උපනායක රෝහිත් ෂර්මා මෙම තරගාවලියේදී විවේක ගන්වා තිබීම විශේෂත්වයකි. 2019 වසර සඳහා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත් වූ රෝහිත් ෂර්මාව මෙම තරගාවලියෙන් විවේක […]

The post ශ්‍රී ලංකාවට එරෙහි 20/20 සටනේදී රෝහිත් ෂර්මාට විවේකයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.