Sports

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය ඉන්දියාවට

COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20/20 ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ලකුණු 38ක ජයක් වාර්තා ක⁣ළේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව, නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. පිළිතුරු ඉනිම […]

The post ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.