Sports

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ජය..

COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 33ක පහසු ජයක් හිමිවිය. ඒ් අනුව, තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස බංග්ලාදේශය ඉදිරියෙන් සිටී. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 256ක් රැස් කළේය. මුෂ්ෆිකර් ලකුණු 84ක්, මහමදුල්ලා ලකුණු 54ක් හා තමිම් ඉක්බාල් ලකුණු […]

The post ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ජය.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.