Sports

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට..

COLOMBO (News 1st): තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනිමට ඉන්දියාව සමත් විය. ඒ ඊයේ(20) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 03කින් ජය ගැනීමත් සමගිනි. ඒ අනුව තරග 2-0ක් ලෙස තරගාවලිය ජයගෙන ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටී. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා […]

The post ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.