Sports

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට පහසු ජයක්..

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක එංගලන්තය කඩුලු 5 කින් අද ජය ගත්තේය. ලකුණු 186ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, තරගය ජය ගත්තේ පන්දුවාර 34යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී තිබියදීය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර […]

The post ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට පහසු ජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.