Sports

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට පහසු ජයක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් එංගලන්තයට කඩුලු 08ක පහසු ජයක් හිමිවිය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 02ක් පමණ දැවී ජයග්‍රාහී ඉලක්කය පසු […]

The post ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට පහසු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.