ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් සහ ඩොලර් මිලියන 10ක ප්‍රදානයක් ලබාදීමට ලෝක බැංකුව සහ යුරෝපා සංගමය සූදානම් වනවා.
රාජ්‍ය අයවැය කළමනාකරණ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම එහි අරමුණයි.
රජයේ ආයෝජන සහ ණය කළමනාකරණ කාර්යක්ෂමතාවය වැඩි කිරීම එමගින් සිදුකෙරෙනු ඇති.
Related Articles
අඩුපාඩු බලන්න ගිය රාජිතට රෝගීන්ගෙන් චෝදනාවක්
Posted on Author admin
දඹුල්ල මූලික රෝහලේ අඩුපාඩු සොයා බැලීම සඳහා ඊයේ (01) එම රෝහලට පැමිණි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එහි රෝගීන් රැදී සිටින අංක දෙක, කාන්තා වාට්ටුව නිරීක්ෂණය කිරීමට නොපැමිණි බව පවසමින් කාන්තාවක්… Read More
නාලක ද සිල්වා හෙට සී.අයි.ඩී.යට
Posted on Author admin
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට හෙට (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් කර තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (16)… Read More
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පැය 11ක් ප්‍රමාද වෙයි
Posted on Author admin
චීනයට බලපා ඇති මැන්කුට් සුළි කුණාටුව හේතුවෙන් කටුනායක සිට චීනය බලා ගමන් කිරීමට නියමිත යූ.එල්. 880 දරණ යානය ගුවන්ගතවීමට පැය 11ක් ප්‍රමාද වන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසනවා. එම සමාගමේ ප්‍රකාශකයෙකු… Read More