පසුගිය මාර්තු 31 වනදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 100 ක අලාභයක් ලබා තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබනතුරු වැටුප් හෝ ප්‍රතිලාභ ලබා නොගෙන සිටීමට අලූතින් පත් වූ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බවයි එහි සභාපති රංජිත් ප්‍රනාන්දු කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ.
