Gossips ශ්‍රීලනිප මහලේකම්ගෙන් එජාපයට චෝදනාවක් Posted on July 22, 2018 Author admin Comments Off on ශ්‍රීලනිප මහලේකම්ගෙන් එජාපයට චෝදනාවක් මෙරට දේශපාලනය ඇතුළු සියලු අංශවල බිඳ වැටීම්වලට එක්සත් ජාතික පක්ෂය වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.ඔහු මේ බව සදහන් කළේ නිකවැරටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින්.