Gossips ශ්‍රීලන්කන් සහ මිහින් ලංකා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ Posted on August 1, 2018 Author admin Comments Off on ශ්‍රීලන්කන් සහ මිහින් ලංකා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලන්කන් කේටරින් සහ මිහින් ලංකා සමාගම් වල සිදුවූ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝකර තිබෙනවා.මෙම කොමිසමේ කාලය දීර්ඝකර ඇත්තේ විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්.