Gossips

ශ්‍රීලන්කන් ගුවන් සමාගම් නිදහස් සේවක සංගමයෙන් චෝදනාවක්

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉදිරි කටයුතු සදහා උපදෙස් ගැනීමට බලහත්කාරයෙන් පත් කෙරුණු විදේශීය ආයතනයට තවදුරටත් මුදල් ගෙවීමට ගුවන් සමාගම තව දුරටත් මුදල් නොගෙවිය යුතු බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම් නිදහස් සේවක සංගමය පවසනවා.
කටුනායක පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයින් මේ බව සදහන් කළා.