ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉදිරි කටයුතු සදහා උපදෙස් ගැනීමට බලහත්කාරයෙන් පත් කෙරුණු විදේශීය ආයතනයට තවදුරටත් මුදල් ගෙවීමට ගුවන් සමාගම තව දුරටත් මුදල් නොගෙවිය යුතු බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම් නිදහස් සේවක සංගමය පවසනවා.
කටුනායක පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයින් මේ බව සදහන් කළා.
Related Articles
දුම් බද්ද සහ කාබන් බද්ද, ඉදිරි අයවැයෙන් ඉවත් වන ලකුණු
Posted on Author admin
වාහන දුම් බද්ද සහ කාබන් බද්ද ඉදිරි අයවැයේදී ඉවත් කිරීමට පියවර ගත යුතු බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පානදුර – හිරන ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්. Read More
අයවැය නොවැම්බර් 8 පාර්ලිමේන්තුවට
Posted on Author admin
ලබන වසර සඳහා වූ රජයේ අයවැය ලේඛනය නොවැම්බර් මස 8 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 9 වන දා ආරම්භ කෙරෙනු ඇති. අයවැය සම්බන්ධයෙන් මහජනතාවගේ… Read More
යතුරු පැදි ධාවකයා තරඟයක් අතරතුර කළ නොමනා වැඩේ
Posted on Author admin
ඉතාලි ගොන්ප්‍රී යතුරුපැදි තරගයේ දෙවන කාණ්ඩය යටතේ තරග වැදුණු ඉතාලි ක්‍රීඩක රොමානෝ ෆෙනාටි හට තරග දෙකක තහනමක් පනවන්නට ජාත්‍යන්තර යතුරුපැදි සම්මේලනය පියවර ගෙන තිබෙනවා. ඒ ඔහු තරගය අතරතුර ප්‍රතිවාදී… Read More