ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල – කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු කැන්දගොල්ල සමෘද්ධි සංවර්ධන කාර්යාලයේ සේවය කළ අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
මොහු සමෘද්ධි සංර්ධන කාර්යාලයේ සේවක මණ්ඩලය සමඟ සිරිපා වන්දනාවේ ගොස් ඇත්තේ ඊයේ රාත්‍රියේයි.
