Gossips ශ්‍රි ලංකාව දූෂණ විරෝධී රටවල් අතර පළමු තැනට ගෙන එනවා -ජනපති Posted on July 25, 2018 Author admin Comments Off on ශ්‍රි ලංකාව දූෂණ විරෝධී රටවල් අතර පළමු තැනට ගෙන එනවා -ජනපති තම නිල කාලය තුළ ශ්‍රි ලංකාව දූෂණ විරෝධී රටවල් අතර පළමු තැනට පත්කර ගැනීම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.