Sports

ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් ශූරයින් දිවයිනට

COLOMBO (News 1st) – 2018 ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන දිවයිනට පැමිණියේ ය. පළමු වරට පැවති ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායම එහි ශූරතාව දිනා ගත්තේ, අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 36කින් පරාජය කරමිනි. ඔවුන් පිළිගැනීමේ උත්සවයක් අද […]

The post ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් ශූරයින් දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.