පසුගිය වසර අවසන් වනවිට මෙරට ශ්‍රම බලකාය මිලියන 8.6 ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඒ අතරින් 63.6% ක් පුරුෂයින් වන බවයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සමස්ත ශ්‍රම බලකායෙන් 44.7% ක් වන වැඩිම පිරිස සේවා අංශය නියෝජනය කරනවා.
කර්මාන්ත අංශයට 28.3% ක් අයත්. 2017 වසර අවසන් වනවිට ඇස්තමේන්තුගත විරැකියා අනුපාතය 4% ක්.
