රජය ගෙන යන වැඩපිලිවෙල හරහා ඉදිරියේදී මෙරට ශ්‍රම බලකායට වැඩි කාන්තා නියෝජනයක් ලබාගැනීම තම බලාපොරොත්තුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධනාභිමානි වැඩසටහනට කොළඹදී අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
rn
