Gossips

ශ්‍රමික සුබසාධනය වැඩි කෙරේ

ඉදිරි මාස දෙක තුළ විදෙස් ශ්‍රමිකයන්ගේ වැටුප් හා සුබසාධන කටයුතු සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල් සමඟ පවතින ගිවිසුම් කිහිපයක් වෙනස් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම් වනවා.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවෙන පරිදි සෞදි අරාබිය, කටාර් සහ ඕමාන් රාජ්‍යයන් සමඟ පවතින ගිවිසුම් මෙලෙස වෙනස් කිරීමට යෝජිතයි.