Gossips

ශෂී වීරවංශගේ විදෙස් ගමන් බලපත්‍රවල වෙනස්කම් ගැන නොකළ පැමිණිල්ල

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් ශෂී වීරවංශට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව ඊයේ (23) කැඳවූ අවස්ථාවේදී හිටපු ආගමන විගමන පාලක ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතා සාක්ෂි ලබාදුන්නා.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, විත්තිකාරියගේ විදෙස් ගමන් බලපත්‍ර දෙකෙහි ඇති වෙනස්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ
යුතුව තිබුණත් එසේ නොකළ බවයි.