Sports

ශෂිකලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

COLOMBO (News1st) : පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ, පළමු තරග ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මේ අතර එම තරගයෙන් අනතුරුව සුපිරි ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන වසර 17ක තම ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයට සමු දුන්නා ය. පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා සහ […]

The post ශෂිකලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.